රු 530,000
විස්තරය
විකිණිමට
Saman Priyantha
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ඔරජිනල් පොත්පත් සියල්ල තියෙනවා.ලයිශන් ඉන්සුවරස් තියෙනවා ධාවන තත්වය හොදයි.කාබ් එක ටියුන් කරලා තියෙන්නෙ.ඔක්කොම කෑලි ටික තියෙනවා පිටිපස්සෙ ටයර දෙක අලුතෙන් දැම්මා.ගෙදර දුවන වාහනය අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියල අවිල්ලා බලන්න මිල අඩු කරල දෙන්න පුලුවන්.