කරුණාකර ගම්පහ, බියගම ප්‍රදේශයේ පදිංචි හෝ නවාතැන් පහසුකම් සහිතව රැකියා කිරීමට කැමති අය පමණක් අයදුම් කරන්න.
සාමාන්‍ය පෙළින් පසුව රැකියාවක් සොයන ඔබට මහේෂ් මෝටර්ස් අපෙන් වාහන අමතර කොටස් පිලිබඳ මනා පුහුණුවක්. වසර දෙකක (02) ක පුහුණුවකින් පසුව එම ක්ෂේත්රයේම ස්ථිර රැකියාවක්.
පුහුණුවට ඇතුළත් වන අංග:
• මූලික පරිගණක දැනුම
• පරිගණක එක්සෙල් (Excel) භාවිතය
• ERP පද්ධතිය මගින් ගබඩා මෙහෙයුම් ක්‍රියාවලිය සිදුකිරීම (GRN, MRN)
• වාහන අමතර කොටස් හඳුන්වාදීම
• ගබඩා අංශවල සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය
පළපුරුද්ද සහ සුදුසුකම්
• අ.පො.ස. සාමන්‍ය පෙළ සමත්ව තිබීම
• මනා සන්නිවේදන හැකියාව.
• MS-Office සහ MS-Excel පිළිබඳ මූලික දැනුම.
• වයස අවුරුදු 19-30 අතර විය යුතුය.
• වාහන අමතර කොටස් පිළිබඳ ඉගෙනීමට ඇති කැමැත්ත
රාජකාරි සහ වගකීම්
• දෛනික ගබඩා මෙහෙයුම් කටයුතු සඳහා සහාය වීම.
• පද්ධතිය මගින් GRN යෙදීම.
• Issue Notes සඳහා භාණ්ඩ නිකුත් කිරීමට ගබඩා නිලධාරීන්ට සහාය වීම.
• ගබඩා මෙහෙයුම් සහකාර සඳහා අවශ්‍ය සහය ලබාදීම.
• අමතර කොටස් නිකුත් කිරීම් සහ ලැබීම් වාර්තා සකස් කිරීම.
අඟහරුවාදා සිට ඉරිදා දක්වා උදෑසන 7.30 සිට සවස 5.30 දක්වා
සඳුදා සහ පොහොය දින නිවාඩු
පුහුණු දීමනා, ආකර්ෂණීය වැටුප් සහ දීමනා
අදම ඔබේ අයදුම් පත්‍රය CV පහත Email ලිපිනය වෙත යොමු කරන්න.
hr.maheshmotors@gmail.com