# 💼 තනතුර : වාහන පින්තාරුකරුවන් (පුහුණු/නුපුහුණු)
# 💠 සුදුසුකම් :
【~】✪ දේශීය හෝ විදේශීය පිළිගත් ආයතනයක අවම වසර 03ක පළපුරුද්ද (පුහුණු සේවකයින් සඳහා).
【~】✪ ඔටෝ පේන්ටර් AETI / NAITA, NVQ Level III, IV හෝ වෙනත් වෘත්තීය සුදුසුකමක් අමතර සුදුසුකමකි.
【~】✪ වාහන Cut & Polish (කට් / පොලිෂ්) තාක්ෂණය සම්බන්ධව දැනුම සහ පළපුරුද්ද තිබිය යුතුයි.
【~】✪ හීටඩ් ස්ප්‍රේ පේන්ට් බූත් භාවිතය සහ නඩත්තු කිරීම.
【~】✪ ස්ටීල්, ඇලුමිනියම් සහ ප්ලාස්ටික් පැනල් සකස් කිරීමේ කටයුතු සිදු කිරීම.
【~】✪ වයස අවුරුදු 20-50ත් අතර විය යුතුයි.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මෝටර් රථ ටින්කර් සහ පින්තාරු අංශයේ පින්තාරු කටයුතු.
【~】✪ වාහන Cut & Polish (කට් / පොලිෂ්) කටයුතු.
【~】✪ හීටඩ් ස්ප්‍රේ පේන්ට් බූත් භාවිතයෙන් පින්තාරු කිරීම.
【~】✪ ස්ටීල්, ඇලුමිනියම් සහ ප්ලාස්ටික් පැනල් පින්තාරු කිරීම සඳහා සකස් කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. (සුදුසුකම් සහ පළපුරුද්ද මත රු. 200,000 දක්වා)
【~】✪ නවීන තාක්ෂණයෙන් යුත් උපාංග සහිත වැඩ පරිසරය.
【~】✪ ආහාර හා නවාතැන් පහසුකම්.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත ඊ-මේල් ලිපිනයට ඔබගේ අයදුම්පත එවන්න.
# 📳 දුරකථන අංකය :
070 691 23 42 / 070 691 23 43
# 📧 ඊ-මේල් ලිපිනය :
hr.maheshmotors@gmail.com
# 📪 ලිපිනය :
සී/ස මහේෂ් මෝටර්ස් (පුද්ගලික) සමාගම, නො.730/2/A, කොට්ටුන්න පාර, හෙයියන්තුඩුව, බියගම.