තලවතුගොඩ හෝකන්දර පාරේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : HKND004S)
⛳ ඉඩමේ ප්‍රමාණය - පර්චස් 13.5 යි.
⛳ මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 27.50 ක් බැගින්.
⛳ අසල්වැසි ප්‍රදේශය - හොඳයි, උසස් නේවාසික කලාපයකි.
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 20 මාර්ග ප්‍රවේශය ඇත.
⛳ ඔබට අවශ්‍ය සියළු පහසුකම් වෙත ඉතා ඉක්මනින් ලඟා වීමේ පහසුකම ඇත.
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍 තලවතුගොඩ හන්දියට කිලෝමීටර 3 යි.
📍 බත්තරමුල්ල හන්දියට කිලෝමීටර 6.2 යි.
📍 රාජගිරියට කිලෝමීටර 9.3 යි.
📍 කොට්ටාවට කිලෝමීටර 7 යි.
📍 කොළඹ 07 ට මිනිත්තු 30 යි.