හෝකන්දර, තලවතුගොඩ පාරට ළඟින් ඉඩමක් විකිණීමට ඇත. (ID: HKND002S)
⛳️ ඉඩමේ ප්රමාණය - පර්චස් 14.01 යි.
⛳️ දැනටමත් පර්චස් 7 ක ඉඩම් කොටස් 2 කට බෙදා ඇත.
⛳️ 2022 වර්ෂයේදී කඩුවෙල මහ නගර සභාව විසින් නව මැනුම් සැලැස්ම අනුමත කර ඇත.
⛳️ පර්චසයක් මිල – පර්චසයකට ලක්ෂ 18.25 යි. (සාකච්ඡා කළ හැක)
⛳️ අසල්වැසි වටපිටාව - හොඳයි.
⛳️ අඩි 22 මාර්ග ප්රවේශය ඇත.
⛳️ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳️ ආසන්න ස්ථාන වලට දුර-
📍 හෝකන්දර පාරට විනාඩි 1යි.
📍 පැලවත්ත හන්දියට 4.5km
📍 බත්තරමුල්ලට 5km
📍 රාජගිරිය හන්දියට 7km
📍 මහරගමට 6.5km