හොටෙල් එකේ පොළොව නඩත්තු කරන්න ලොකු වෙහෙසක්, ලොකු පිරිවැයක් දරන්න සිදු වෙලාද ❓❓
⚠️ මුහුදු සුළං ,
⚠️ ලවණ තැන්පත්වීම් ,
⚠️ ජලය කාන්දුවීම්,
⚠️ පොළොව ඉරිතැලීම් ඇතුළු
පරිසර තත්ත්ව හේතුවෙන් සිදුවන හානි නිසා
ඔබේ හෝටලයේ ආකර්ෂණීය බවට , පෙනුමට හානි සිදුවන බවත්
ඒ නිසා සංචාරක ආකර්ෂණය අඩුවන බවත් ඔබ දන්නවාද? 😱😱
වෙනස්වන ඕනෑම පරිසර තත්වයකට
ඔරොත්තු දෙමින්,
ඔබේ හෝටලයේ සුන්දරත්වය
එලෙසින්ම ආරක්ෂා කරගන්න.... 💁♀️
Hotel එකේ ,
⭕ පොළොවට වගේම
👉🏻 ඇතුලත හා පිටත බිත්ති වලට
👉🏻 නාන කාමර වලට
👉🏻 වැරන්ඩා වලට
👉🏻 පඩිපේළි වලට
ඇතුළු ඕනෑම ස්ථානයකට බය නැතුව ටයිටේනියම් කරන්න ..........................
✳️ පරිසර හිතකාමී.
✳️ වියදම අවමයි.
✳️ සෞඛ්යාරක්ෂිතයි.
✳️ සිසිලස රඳා පවතී.
✳️ ටයිල් වලට වඩා ලාභදායකයි.
✳️ ජලයට 100% ඔරොත්තු දෙයි.
✳️ නවීන වර්ණ හා මෝස්තර රැසක් සහිතයි.
✳️ පහසුවෙන් කුණු, දුහුවිලි ඉවත් කළ හැකියි.
✳️ පොළොවට, බිත්තියට ඇතුළු ඕනෑම තැනකට සුදුසුයි.
☆☆ Hotel එකට හරියන පොළොව ටයිටේනියම්... ☆☆
වැඩි විස්තර සඳහා අදම අමතන්න...