Three wheel repair & servicing ගැන පළපුරුදු සේවකයන් අවශ්‍යයි.
✔ Engine / clutch / service and wash වැඩ දන්නා
✔ පළපුරුද්ද තිබිය යුතුය
✔ වගකීමෙන් වැඩ කරන පුද්ගලයන්
💰 වැටුප්: රු. 65,000 – 85,000
🎁 දිමනා / කෑම / නවාතැන් (අවශ්‍ය නම්)