CCTV / Door Access Control / Networking පද්ධති ස්ථාපනය සඳහා පුරප්පාඩුව
අපගේ තාක්ෂණික කණ්ඩායමට එක්විය හැකි පළපුරුදු හෝ පුහුණු තාක්ෂණ ශිල්පියෙකු අපට අවශ්‍යයි.
අවශ්‍ය සුදුසුකම්:
👉 සාමාන්‍ය පෙළ විභාගය සමත් විය යුතුය
👉 NVQ Level 4 හෝ ඊට සමාන තාක්ෂණික සුදුසුකමක් සම්පූර්ණ කර තිබිය යුතුය
👉 වයස අවුරුදු 18-40 අතර විය යුතුය
👉 CCTV පද්ධති, Door Access Control සහ Network ස්ථාපනය පිළිබඳ දැනුමක් තිබීම වාසියකි
සමාගම විසින් සපයනු ලබන්නේ:
💥 ආකර්ෂණීය වැටුප් පැකේජයක් (රු. 60,000/= සිට ඉහළට)
💥 මාසික ඉලක්ක දීමනාව
💥 EPF (Employees' Provident Fund)
💥 ETF (Employees' Trust Fund)
💥 වෘත්තීය පුහුණු අවස්ථා
සම්බන්ධ වීමට:
📞 Call: 0777999995
📱 WhatsApp: 0777999995