Three Storied Building For Rent In Kadawatha | Kirillawala
කිරිල්ලවල නුවර පාර අසල (චාමර ස්ටිකර් අසල ) තෙමහල් ගොඩනැගිල්ල කුලියට දීමට ඇත
> වර්ග අඩි 4000
> එක් මහලක කොටසක් වායුසමනය කර ඇත
> cctv කැමරා සවි කර ඇත
> remort ගේට්ටු, වට තාප්ප සහිතයි ඇතුලත
> Bathroom – 3
> පිටත Bathroom – 2
> තෙකලා විදුලිය , ජල පහසුකම් සහිතයි
> මහල් තුනට වෙන වෙනම විදුලි, ජල මීටර් සවි කර ඇත
> වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි
> කඩවත අධිවේගී පිවිසුමට කිලෝ මීටර් 1
ලිපිනය – නො 411/A , පරාක්රම මාවත , කිරිල්ලවල , කඩවත
++++ මාසික කුලිය – රු. 125,000/= (මිල ගණන් සාකච්ඡා කර ගත හැක )
+++ වැඩි විස්තර සදහා අමතන්න