Commercial Building For Rent in Kadawatha
කඩවත ගණේමුල්ල ප්‍රධාන මාර්ගයේ කඩවත මහා විද්‍යාලයට යාබදව පිහිටි තෙමහල් ගොඩනැගිල්ලේ බිම් මහල කුලියට දීමට ඇත.
> ඉඩමේ ප්‍රමාණය පර්චස් 10.
> ගොඩනැගිල්ලේ ප්‍රමාණය වර්ග අඩි 1800.
> කාර්යාලයකට වඩාත්ම සුදුසුයි.
> ජලය විදුලිය පහසුකම් සහිතයි.
> වාහන නතර කිරීමට පහසුකම් සහිතයි.
> මාස 3 ක අත්තිකාරම්.
> මාසික කුලිය රුපියල් 60000 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය ).
+++වැඩි විස්තර සදහා අමතන්න