Two Storied House For Sale in Kadawatha
කඩවත නගරයට විනාඩි 5ක දුරින් පිහිටි අංග සම්පුර්න දෙමහල් නිවස විකිණීමට
> පර්චස් 14.3
> වර්ග අඩි 2500ක් පමණ
>නිදන කාමර 3
> නාන කාමර 2
> විසිත්ත කාමර 2
> පැන්ට්රිය
> කෑම කාමරය
> කුස්සිය
> සේවක ටොයිලට් 1
> සම්පුර්ණයෙන් ටයිල් කර ඇත
> වට තාප්ප බැද ගේට්ටු දමා ඇත
> නිරවුල් ඔප්පු
> ජලය , විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි
> ගනේමුල්ල පාරට විනාඩි 5
> අයිතිකරු විදේශගත වන බැවින් ඉක්මනින් විකිනීමට
++++ විකුණුම් මිල – ලක්ෂ 270 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක )
+++වැඩි විස්තර සදහා අමතන්න