ශ්රී ලංකා රජයේ පළිබෝධනාශක රෙජිස්ට්රාර් අනුමත සමාගමක් (RP/ PCS/ WP/033) ලෙස අප සැමවිටම ඔබේ වාස, මහල් නිවාස, හෝටල්, කර්මාන්තශාලා සහ කාර්යාල කෘමින් සහ වේයන්ගෙන් ආරක්ෂා කරගැනීමට කටයුතු කරන්නෙමු. නොමිලේ ඔබේ ස්ථානය පරික්ෂාකර වටිනා දෙපළ ආරක්ෂා කරගැනීමට අදම අප අමතන්න වේයන් මර්ධන සේවාවන් Pre-Construction Anti-Termite Soil Treatment (10 YEARS WARRANTY) බිම කොන්ක්රීට් කිරීමට පෙර අලුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක යොදවන වේයන් මර්ධන ප්රතිකාරයකි. Post-Construction Subterranean Termite Treatment (5 YEARS WARRANTY) දැනටමත් ඉදිකර ඇති නිවාස, මහල් නිවාස, කාර්යාල සද අඩු පෙන්වන්න.