ඔබ වයස අවුරැදු 18ත් 35ත් අතර යතුරැ පැදියක් හිමි හලාවත පුදේශයේ පදිංචි අයෙක් නම් ශ්රී ලංකා ටොලිකොම් ආයතනයේ හලාවත පුදේශයේ ණය එකතු කිරිමේ නිළධාරියෙකු ලෙස සේවය කිරිමට අවස්තාවක් ඇත.
මූලික වැටුප
කොමිස් දීමනා
ඉන්ධන දීමණා
යතුරැ පැදි දීමනා
සේවක අර්ථසාධක
රාජකාරි වේලාවන්
සදුදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 8.30 සිට පස්වරැ 5 දක්වා
රැකියාවේ ස්භාවය
නොගෙවු වාරික සහ හිග මුදල් සහ භාවිතයෙන් ඉවත් කර ඇති PEOTV- -FIBER සහ 4G උපකරන හා මුදල් පාරිබොගිකයින් හමුවට ගොස් නැවත එකතුකිරිම හා එම උපකරණ හලාවත ටොලිකොම් ශාකාව වෙත නැවත භාර දීම ඒ පිලිබද පාරිබොගිකයින් දැනුවත් කිරිම.
ඉහත කරැනු සම්බන්ධයෙන් ඔබ සෑහිමකට පත්වන්නේ නම් ඔබගේ අයදුම් පතක් රැගෙන අංක 119/සී රාගම පාර කඩවත ලිපිනයට උදැසන 10 සිට දහවල් 12 දක්වා සම්මුඛ පරිකෂන සදහා සහාබාගි විය හැක. නැතහොත් ඔබගේ අයදුම් පතක් 0775552222 whatsapp මගින් යොමු කරන්න. සම්මුඛ පරිකෂන ඔබගේ සහතිකයන් හි මුල් පිටපත් සහ ග්රාම නිළධාරි සහතිකයද රැගෙන කොමර්ෂල් රිකවරි කඩවත ශාකාවට එක් වරක් පැමිණිම අනිවාර්යවේ. වැඩි විස්තර සදහා whatsapp කෙටිපනිවිඩ පමනක් යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.