📢 JOB VACANCY – TELE SALES AGENT
අපගේ ආයතනයට Tele Sales Agent ලෙස සේවය කිරීමට නව සාමජිකයන් දැන් බඳවාගනු ලැබේ.
මෙය කාර්යාලයක සිදු කරන රැකියාවක් වන අතර, පාරිභෝගිකයින්ට දුරකථනය මඟින් නිෂ්පාදන / සේවාවන් හඳුන්වාදීම හා විකිණීම ප්‍රධාන කාර්යභාරය වේ.
👉 මෙම රැකියාවට පෙර අත්දැකීම් අවශ්‍ය නොවේ.
👉 පාසල් අධ්‍යාපනය අවසන් කළ (School Leavers) අයටද අයදුම් කළ හැකිය.
👉 සම්පූර්ණ පුහුණුව ලබාදෙන අතර, රැකියාව ආරම්භ කිරීමට පෙර අවශ්‍ය සියලුම දැනුම ලබාදෙයි.
ඔබට ලැබෙන වාසි:
✔ ස්ථිර මූලික වැටුප
✔ Incentives / Bonuses
✔ දිගුකාලීන වෘත්තීයකට අවස්ථා
✔ නවාතැන් පහසුකම් අවශ්‍යතාවය මත සලසා දිය හැකිය
ඔබට අවශ්‍ය සුදුසුකම්:
✔ හොඳ කතා කිරීමේ හැකියාව
✔ ඉගෙනීමට ඇති කැමැත්ත
✔ වගකීමෙන් වැඩ කිරීමට හැකි වීම
📲 දැන්ම Call / WhatsApp කර අයදුම් කරන්න: 0762743754
⏳ සීමිත පුරප්පාඩු ප්‍රමාණයක් ඇති බැවින් දැන්ම අමතන්න