අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Join Us for Tea
තේ මළු ඇසුරුම් ක්ෂේත්රයේ දැවැන්තයකු වන අප හා එක්වීමට ඔබටත් අගන අවස්ථාවක් !
Technician
සුදුසුකම්
• අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වී තිබීම.
• කාර්මික විද්‍යාලය / ජාතික වෘත්තීය (N.A.B) අවුරුදු 3 ක සහතිකය.
• Millwright fitting සහ වෙල්ඩින් පිළිබඳ දැනුම.
• වයස අවුරුදු 35 ට අඩු.
• IMA තේ බෑග් යන්ත්‍ර පිළිබඳ පළපුරුද්ද විශේෂ වාසියක් වනු ඇත.
• තේ මළු ක්ෂේත්රයේ පළපුරුද්ද තිබීම අමතර වාසියක් වනු ඇත.
දක්ෂතාවය හා පළපුරුද්ද මත වැටුප සාකච්ජා කර ගත හැකිය.
සම්පුර්ණ කරන අලද අයදුම් පතක් පහත දැක්වෙන ලිපිනයට තැපෑලෙන් හෝ විද්‍යූත් තැපැල් මගින් යොමු කරන්න.
👷♂️ Technician – Join Us for Tea! 🍃
An excellent opportunity to join a leading company in the tea bag packaging industry!
🔧 Position: Technician
✅ Qualifications:
• G.C.E. Ordinary Level passed.
• Technical College / National Vocational (N.A.B) 3-year certificate.
• Knowledge in Millwright fitting and welding.
• Age below 35 years.
• Experience in IMA tea bag machines will be a special advantage.
• Experience in the tea bag sector will be an added advantage.
💰 Attractive salary – negotiable based on skills and experience.
📩 How to Apply:
Please send your completed application form by post or email to the address below.
👉 Be part of a reputed team in the tea industry — apply today!

