රු 1,975,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
Ruwan
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ODO - 158000 km
නිවසේ පාවිච්චිය අවුරුදු හතක්.
ඇන්ජිම හොඳටම ඇත.රෙපයාර් කර නොමැත.
ටැක්සි දුවා නැත. AC පද්ධතිය ක්‍රියා විරහිත වී ඇත.
එම මුදල විකුණුම් මුදලින් අඩු කරනු ලැබේ.
ඇක්සිඩන්/ ටින්කර් නොමැත.
ඇතුලත සහ වාහනයේ කන්ඩිෂන් හොඳටම ඇත
පිරිසිදු ලියකියවිලි
ලීසින් නොමැත අවශ්‍ය නම් ලීසින් කර ගතහැක.
Price 19.75 (Negatable)
Location - Homagama