රු.40,000කට නොඅඩු මුලික ආදායමක්.
අතිකාල ගෙවීම්, නවාතැන් පහසුකම් සමගින් තවත් දිරි දීමනා රැසක්.
මාස 18 ක සේවා කාලයක් සම්පූර්ණ කළ පසු, ශීතකරණ හා වායු සමීකරණ මට්ටම 3 සහතික පත්රය සදහා අයදුම්කර, වෘත්තීය තාක්ෂණික ශිල්පියෙකු ලෙස උසස් වීම සදහා අවස්ථාවක් ලබාගත හැක.
දැන්ම අයදුම්කරන්න !
071 230 6967 හෝ 070 627 2244