📢 අපි බඳවා ගන්නවා! | STORES ASSISTANT – COLOMBO 06
ගබඩා කටයුතු පිළිබඳ උනන්දුවක් තියෙන, වගකීම් භාරගෙන වැඩ කරන්න කැමති ඔබට මෙය හොඳ අවස්ථාවක්!
🔹 දෛනික ගබඩා මෙහෙයුම් සඳහා සහාය වීම
🔹 භාණ්ඩ ලැබීම්, නිකුත් කිරීම සහ ගබඩා වාර්තා නඩත්තු කිරීම
🔹 ඉලෙක්ට්‍රොනික භාණ්ඩ හා Spare Parts නිසි ලෙස ගබඩා කිරීම
🔹 Stock ගණන් කිරීම සහ වාර්තා සකස් කිරීම
අවශ්‍ය සුදුසුකම්:
✔ G.C.E (A/L) සමත් වීම (Stores / Logistics Diploma තිබේ නම් අමතර වාසියක්)
✔ Storekeeping / Warehousing / Inventory පිළිබඳ 1–2 අවුරුදු පළපුරුද්ද
✔ MS Office (Excel / Word) මූලික දැනුම
✔ විස්තර කෙරෙහි අවධානය හා සංවිධාන කුසලතා
📩 ඔබගේ යාවත්කාලීන CV එක recruitment@abanservice.lk
වෙත යොමු කරන්න
📱 WhatsApp: 070 627 2244
Subject: Application – Assistant Storekeeper
ඔබේ වෘත්තීය ජීවිතයේ ඊළඟ පියවර අදම ගන්න! 🚀