# 💼 තනතුර : තාක්ෂණික ශිල්පී-ගෘහ විදුලි උපකරණ(පිළියන්දල)
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවූ: 18ට වැඩි පුද්ගලයෙක් විය යුතුය
【~】✪ NVQ level II සුදුසුකම් සහිත වීම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්,
බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත ස්ථානයට පැමිණෙන්න. (පැමිණෙන විට පීව දත්ත පත්‍රිකාව, ජාතික හැදුනුම්පත, අධ්‍යාපන සහතිකපත්, උප්පැන්න සහතිකය, ග්‍රාමසේවා සහතිකය රැගෙන පැමිණෙන්න.)
සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : සතියේ දිනවලදී
සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව. 10.00 සිට ප.ව.01.00 දක්වා
සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : ODEL Head Office .475/32 Dr.N.M.Perera Mawatha, Sri Jayawardenepura Kotte.
#📳 දුරකථන අංකය : 074 358 7515