🚗 Suzuki Wagon R 2017 / 2019 (1st Owner) – Excellent Condition
🔹 1st Owner Vehicle
🔹 Genuine Mileage – 80,146 km
🔹 Service Records Available
🔹 100% Original Paint
🔹 Safety Features Included
🔹 Head-Up Display
🔹 Well Maintained & Carefully Used
මෙම Suzuki Wagon R වාහනය ඉතා හොඳ තත්ත්වයේ පවතින අතර, සියලු සේවා වාර්තා සහිතව නිසි ලෙස පවත්වාගෙන ගිය වාහනයකි. පළමු හිමිකරු විසින් භාවිතා කළ අතර, කිසිදු අනතුරු ඉතිහාසයක් නොමැත.
නිරීක්ෂණය සඳහා පැමිණ පරීක්ෂා කළ හැක.
මිල – සාකච්ඡා කළ හැක.
📞 වැඩි විස්තර සඳහා අමතන්න.