සුපිරියක් සොයන්නෙකුට
ජපන් කන්නාඩි යුගලයක් සවිකර ඇත
කැරියර් box එක ඇතුව හෝ නැතිව දෙමි
ටයර් යුගලම අලුතෙන් දමා ඇත
මීටර් සියල්ල වැඩ
කිරීමට කිසිවක් නැත
පලමු අයිතිකරු
මෑතකදී ඔර්ජිනල් කාබලේටරයක් සවිකලෙමි.