🏍️ **ඉක්මනින් විකිණීමට –original Suzuki GN125H (2006 / M Number)**
💰 **මිල:** Rs. 310,000 (සාධාරණව කතා කරගත හැක)
✅ හොඳම දාවන තත්ත්වයේ ඇත.
✅ එන්ජිම අනර්ඝ තත්ත්වයේ ඇත.
✅ සෙල්ෆ් ස්ටාර්ට් හොඳින් ක්‍රියා කරයි.
✅ ලීටරයකට 50–55km අතර ඉන්ධන පරිභෝජනය.
✅ අලුත් ටයර් සවි කර ඇත.
✅ අලුත් ස්පොකට් කට්ටලය සවි කර ඇත.
✅ ස්පීඩ් මීටරය වැඩ
✅ දෙවැනි පොත (Duplicate Book) ඇත.
✅ ලිපි ලේඛන සියල්ල නිරවුල්.
✅ Finance Clearance Letter ඇතුළු අවශ්‍ය සියලු ලිපි ලේඛන ඇත.
🔧
• සිග්නල් ලයිට් සහ බ්රේක් ලයිට් පත්තු වෙන්නෙ නෑ. අලුත්වැඩියා කරගත යුතුය.
• RPM මීටරය අලුත්වැඩියා කරගත යුතුය.
📍 **Location:** ඇහැලියගොඩ
බයික් එක බලලා, ටෙස්ට් රයිඩ් කරලා ගන්න පුළුවන්. හොඳ තත්ත්වයේ GN125H එකක් සොයන කෙනෙකුට වටිනා අවස්ථාවක්.