Suzuki Choi Nori 2024
Suzuki 49cc මෝටර් සයිකලය විකිණීමට ඇත. (ලයිසන්, ඉන්ෂුවරන්ස් , දුම් සහතික කිසිවක් අවශ්‍ය නැත.)
🔸 එන්ජින් ධාරිතාව: 49cc
🔸 හොදම තත්වයේ එන්ජිම. (4 Stroke)
🔸 අඩු පාඩු නැත.
🔸 සියලුම සිග්නල් ලයිට්, හෙඩ් ලයිට් (Low/Dim), බ්රේක් ලයිට් , හෝන්, ස්පීඩ් මීටර් වැඩ කරනවා හොදටම.
🔸 ඔරිජිනල් Suzuki සයිලන්සර්.
🔸 පෙට්‍රල් ලීටර් 1 කින් 50-60km අතර වැඩ.
🔸 කදු අදිනවා කිසිම අවුලක් නෑ.
🔸 දෙදෙනෙකුට (2) හොදට යන්න පුලුවන්.
🔸 කාන්තාවන්ට, ළමයින්ට, වැඩිහිටි පුද්ගලයන්ට වඩා සුදුසුයි.
🔸 සියලුම අමතර කොටස් දිවයින පුරා මිලදී ගැනීමට ඇත.
🔸 මිල: රු. 135,000 (සාකච්ඡා කළ හැක)
🔸 ස්ථානය: ගාල්ල.
📞 කෝල් හා වට්ස්ඇප් කරුණාකර සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න.
Suzuki 49cc Motorcycle for Sale (No driving license, insurance, or emission test, Revenue License needed.)
🔸 49cc engine
🔸 Good 4-stroke engine
🔸 Engine condition is 100%
🔸 No issues, all in perfect condition
🔸 All signal lights, Head light (High & Low), Brake light works
🔸 Horn & Speed meter works
🔸 Original Suzuki silencer
🔸 Runs 50–60 km with 1 litre of petrol
🔸 Climbs hills with no problem
🔸 Can go with 2 people
🔸 Best for ladies, students, and elderly people 🔸 All Spare parts are available in Colombo and Matara.
🔸 Price: LKR 135,000 (Negotiable)
🔸 Location: Galle
📞 Call or WhatsApp Please call only if you want to buy.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Suzuki Every 2024
5,000 km | පිළිසැකැසුම | 650 ccගාල්ල, වෑන්රු 7,690,000දින 7
Suzuki GN 125 2024
3,949 km | පාවිච්චි කරනලදගාල්ල, මෝටර්සයිකල්රු 555,000දින 32
Suzuki Intruder FI 2020
53,000 km | පාවිච්චි කරනලදගාල්ල, මෝටර්සයිකල්රු 595,000දින 41
Suzuki DRZ 400SM 2014
12,345 km | පිළිසැකැසුමගාල්ල, මෝටර්සයිකල්රු 1,800,000දින 22