වහනේ හොදම condition එකේ තියෙනවා හදන්න කිසිම දෙයක් නැහැ.
break disk , pads අලුතෙන්ම දැන්මා.
alignment , service ඔක්කොම කරලා තියෙන්නේ.
සල්ලි හදිස්සියක් නිසා විකුනන්නේ ගෙදර තනි පාවිච්චිය.
තෙල් කරනවා 1l එකට 23km