ලියාපදිංචි අයිතිකරු සතු වාහනයකි
අඩුපාඩු නැ
ඔරිජිනල් පැදපු කිලෝමීටර් ගාන වේ
ඔරිජිනල් පේන්ට්
මිල පැමිණ සාකච්චා කර හැක
අවශ්‍යනම් ලීසිං පහසුකම් සපයාදිය හැක
ඩවුන් පේමන්ට් සදහන් කර ඇත