✨විදෙස්ගත වීමට අපේක්ෂා කරන ඔබට ජාත්‍යන්තරව පිළිගන්නා සහතිකයක් අපෙන් !!!✨
සූපශාස්ත්‍ර ක්ෂෙත්රයේ ප්‍රවීණයෙකු වී ඔබගේ විදෙස් ගතවීමේ සිහිනය සැබෑ කරගන්න මෙන්න සුදුසුම තැන..✨
ජීවිතය වෙනස් කරන හෝටල් පාසලට ඔබත් එන්න ..
🍴🎓NVQ LEVEL 4 වන මට්ටමේ සහතිකය🎖️
Basic Cookery සඳහා ආධුනිකයින් බඳවා ගැනීම දැන් ආරම්භ කළා..!
👉 පන්ති ආරම්භය
💠2025 දෙසැම්බර් මස 10 වන දින
🍳පාඨමාලා කාලය - මාස 3ක පන්ති පුහුණුව.
🍽 📚පන්ති වෙලාව: අඟහරුවාදා සහ බදාදා උදැ. 9.00 සිට සවස 3.00 දක්වා.
📚 න්‍යායාත්මක සහ ප්‍රායෝගික
📚 අවම සුදුසුකම :
✨වයස් සීමාව : 18 - 25 (ඕනෑම ශිෂ්‍ය කුට හෝ ශිෂ්‍යාව කට සහභාගීය හැක)
🎓අධ්‍යාපන සුදුසුකම් : අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂයයන් 6ක් සමත්.
👉👉දෙසැම්බර් මස 10 වෙනිදාට පෙර පාඨමාලාව සඳහා ලියාපදිංචි වන්න.
📚 🏷️පාඨමාලා ගාස්තුව : Rs.70,000/-
නිල ඇඳුම්, පන්ති ද්‍රව්‍ය සියල්ල ඇතුළත්👍
🔖🎫 ඇතුළත් වීමේ ගාස්තුව : 5000/-
(ආපසු ගෙවිය හැකි)
📚 පාඨමාලාව සඳහා ලියාපදිංචි වන ඔබට,
🍽 පාඨමාලාවෙන් පසු රැකියා සඳහා යොමු කිරීම හෝටල් පාසල මඟින් ම සිදු කෙරේ.
🍽 පාඨමාලාව සඳහා අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය හා උපකරණ පාසල මඟින් සපයනු ලැබේ.
🍽 සියල්ල මුල සිට සරලව සහ ප්‍රායෝගික පුහුණුව සමග නවීනතම ක්‍රම භාවිතයෙන්.
🍽 කිසිදු මුලික දැනිමක් අවශ්‍ය නොවෙි.
🍽 පාඨමාලාව අවසානයේ හෝටල් පාසල මඟින් ද සහතිකපතක් නිකුත් කෙරේ.
🍽 ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකපත් ලාභියෙකු වීමේ වරම් ඔබටත්.
🍽 පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව
👉👉පාඨමාලාවට ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ප්‍රදේශය, දුරකථන අංකය මෙම ikman දැන්වීමේ ඇති Whatsapp මාර්ගයෙන් හරහා පණිවිඩයක් යොමු කරන්න..
සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගනු ලැබේ. ඔබගේ ආසනය ඉක්මනින් වෙන් කරවා ගන්න..
📱☎️ 📞 වැඩි විස්තර සඳහා අප අමතන්න.
🏛️ No.817/10, Galle raod, Katukurunda, Kaluthara.
📚🎓🎖️මෙල්බර්න් සූපශාස්ත්‍ර කලා පාසල 🍽️
✨ඊළඟ පරම්පරාවේ හෝටල් ප්‍රමුඛයින් සවිබල ගැන්වීම✨