**සුපරීක්ෂකවරුන් සදහා රැකියා පුරප්පාඩු**
**මීගමුව / පෑලියගොඩ / මාතර**
**සුදුසුකම්:**
- අ.පො.ස. උසස්පෙළ සමත් වීම .
- මූලික පරිගණක දැනුම අනිවාර්යය වේ.
- වයස අවුරුදු 18 ත් 40 ත් අතර පිරිමි පුද්ගලයෙකු විය යුතුයි.
- ඕනෑම අංශයක සුපරීක්ෂකවරයෙකු ලෙස සේවය කර ඇති පළපුරුද්ද.
- මෙහෙයුම් හෝ සේවක පරිපාලනය පිළිබදව වසරකට වැඩි පළපුරුද්ද.
- මුදල් හැසිරවීම පිළිබදව පළපුරුද්දක් තිබිය යුතුය.
**වෙනත් දීමනා :**
- අතිකාල දීමනා
- ආහාර දීමනාව
- නවාතැන් පහසුකම්
සේවය ස්ථීර කිරීමෙන් පසුව වාර්ෂික බෝනස් හිමිකම
*ඔබගේ අයදුම්පත පහත සදහන් ඊ මේල් හරහා යොමු කරන්න.*
hrm@lankaice.com
076 669 0533