අප සොයන්නේ ඔබයි
රජයේ ලියාපදිංචි අප අයතනය සඳහා ආධුනිකයින් පුහුණු කර බදවා ගැනේ.
💼 තනතුර : සුපරීක්ෂක
සුදුසුකම්
01). අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටීම.
02)අවු 26 අඩු( පිරිමි).
03) දක්ෂ කාර්ය ශූර අයෙක් වීම.
අමතර
01). තාක්ෂණ දැනුම.
02). ක්රීඩා කුසලතා
03). කණ්ඩායම් නායකත්ව හැකියා.
ඉහත සුදුසුකම් සහිත ඔබට අප අයතනයෙන්,
මසකට 50000/= වැඩි අදායමක්,(පුහුණු කාලය තුළ )
කෑම බීම, නවාතැන් පහසුකම්.
මාස 6ක සුපරීක්ෂක හා කලමණාකරන පුහුණුව සම්පූර්ණයෙන් නොමිලේ.
දක්ශතාවය මත කෙටිකාලීන උසස්වීම්.
දෙස් ,විදෙස් සංචාර .
ඔබ ප්රදේශයේම ස්ථීර රැකියාවක් සහ 125000/= වැඩි සිත්ගන්නා වැටුප් සහ දීමනා .
සුළු කාලයක රැකියා අත්දැකීමෙන් පසුව කළමනාකාර තනතුර සඳහාද පත්වීමේ හැකියාවද ඇත.
o බඳවා ගැනීම් සීමිතයි.
📳 දිගන (අමිල - ශාඛා කළමණාකරු) : 077 673 0908
📳 මීගමුව (ලක්මිණි - පරිපාලන නිළධාරිනි) :074 150 5566