A/L නිමකල ඔබ සඳහාම අපෙන් ඔබට කළමණාකරන ක්ෂේත්රයේ අනගි අවස්ථාවක්
අවිස්සාවේල්ල, රත්නපුර, හංවැල්ල, කෑගල්ල, කඩවත සහ ගම්පහ යන ශාඛාවන් සඳහා
සුපරීක්ෂක
අවශ්‍ය වී ඇත.
ඔබ,
• අ. පො. ස. සා/පෙළ / උ/පෙළ පෙනී සිටි,
• අවුරුදු 25ට අඩු ගැහැණු හෝ පිරිමි,
• පරිපාලන සහ මුදල් පිළිබඳ දැනුමක් ඇති හෝ ඒ පිළිබඳ ඉගෙනගැනීමට කැමති,
අයෙක් නම්, ඔබ සඳහා,
ආයතනික පුහුණුව
පුහුණුව තුළදී 40000 - 50000 අතර ආදායම්
පුහුණුවෙන් පසු 80000 දක්වා වැටුප්
කෙටි කාලීන උසස්වීම්
වැඩි විස්තර සහ සම්මුඛ පරීක්ෂණය සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමට පහත දුරකථන අංකය හරහා අප හා සම්බන්ධ වන්න.
මානව සම්පත් කළමණාකරු - 077-8033652