Supervisor
දේශීය සහ විදේශීය අහාර සමබන්ධයෙන් දැනුම සහ පළපුරුද්ද
වයස ඇවුරදු 50ට අඩුවිය යුතුය
විශිෂ්ට සංවිධානය සහ කාලය කළමනාකරණය.
කණ්ඩායම නායකත්වය ලබා දීමේ ශක්තිමත් හැකියාව
ඉහළ වැටුප් සමග අසමසම දීමනා, ආහාරපාන, නිළ ඇදුම් සහ නවාතැන් පහසුකම් නොමිලේ
රැෆල්ස් කොන්සොලිඩේටඩ් පුද්ගලික සමාගම /නො 262, කෝට්ට් පාර ,මිරිහාන,නුගේගොඩ
දු :අ 0112 818 776/076 620 1035
WhatsApp හරහා අයදුම් කරන්න : 0766201035
ඊ-මේල් ලිපිනය : careers@rafflescolombo.com