ප්‍රොන්ටො ලංකා ආයතනයේ ප්‍රදාන ශාඛාවේ ශාඛා මෙහෙයුම් කළමනාකරණයට කාර්යක්ෂම සුපරීක්ෂකයින් බඳවා ගනී!
අවශ්‍ය සුදුසුකම්:
• වයස අවුරුදු 18 – 35 අතර විය යුතුය ( male )
• උසස් පෙල සමත් වී තිබිය යුතුය
• මූලික පරිගණක දැනුම තිබිය යුතුය
• වලංගු බලපත්‍රයක් තිබිය යුතුය
• පූර්ණ කාලීන සේවාව සඳහා කැමැත්ත සහ පිරිසක් සමඟ ක්‍රියාකාරීව කටයුතු කිරීමට හැකි විය යුතුය
ප්රතිලාභ:
💰 ඉහළ වැටුපක්
🏦 EPF / ETF අරමුදල් ගෙවීම්
🎯 කාර්ය සාධන දීමනා
📈 දක්ෂතා මත උසස්වීම් අවස්ථා