බඩු බෑමේ පැටවීම් සහයක (Loading Unloading Assistant)
අපගේ නාරාහේන්පිට ප්රධාන ශාඛාවේ බඩු බෑමේ සහ පැටවීම් සහකරුවන් ඉක්මනින් බදවාගනු ලැබේ. වයස 55ට වැඩි අය වුවද සලකා බලනු ලැබේ. නාරාහෙන්පිට අවටනම් වඩාත් සුදුසුයි.
අපෙන් ඔබට
# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】ක්ෂේත්රයේ ඉහල වැටුප්
【~】EPF / ETF දායකත්වයන්
# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය : ඔබ, මෙම තනතුර සඳහා අපේක්ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 " හි `සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න .
ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 08.30 AM - 05.00PM)
070 603 0340 - Rukshan
070 5816359 - Ihzan