💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Mechanical Engineering Supervisor – ස්ථිර / කොන්ත්‍රාත්
📍 ස්ථානය : කොළඹ / island-wide site locations
💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය :
【~】✪ 🔹 Workshop සහ site mechanical maintenance කටයුතු supervision කිරීම
【~】✪ 🔹 Technicians කණ්ඩායමට වැඩ වෙන් කිරීම සහ කළමනාකරණය කිරීම
【~】✪ 🔹 Breakdown repairs හා maintenance කටයුතු පාලනය කිරීම
【~】✪ 🔹 Safety standards සහ company procedures අනුගමනය කිරීම සහ අනුපාලනය කිරීම
【~】✪ 🔹 Equipment inspections සහ quality control සිදු කිරීම
【~】✪ 🔹 Maintenance reports සහ records පවත්වාගෙන යාම
【~】✪ 🔹 Operations සහ management සමඟ සම්බන්ධ වීම
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ 🔹 වසර 5–8 ක mechanical maintenance / supervision අත්දැකීම
【~】✪ 🔹 Mechanical Engineering diploma / degree හෝ relevant qualification
【~】✪ 🔹 Heavy vehicles / cranes / workshop systems පිළිබඳ හොඳ දැනුම
【~】✪ 🔹 Leadership සහ team management skills
【~】✪ 🔹 Pressure යටතේ වැඩ කිරීමට හැකියාව
【~】✪ 🔹 Shift basis වැඩ කිරීමට හැකියාව (අවශ්‍ය නම්)
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක්, overtime දීමනා, සහ වෘත්තීය වර්ධන අවස්ථා පිරිනැමේ.
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඔබ සුදුසු නම් “Apply Now” හරහා හෝ පහත දුරකථන අංකය භාවිතා කර අයදුම් කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 077 303 3386
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් : sankalpa.weerasinghe@advantis.world
📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : Hayleys Engineering (Pvt) Ltd, 148A/1, Nawalokapura, Sedawatte, Wellampitiya, Colombo, Sri Lanka