*සුපරීක්ෂකවරුන් සදහා රැකියා පුරප්පාඩු*
*දළුවකොටුව / කට්ටුව / කල්පිටිය / ත්රිකුණාමලය*
*සුදුසුකම්:*
අ.පො.ස. උසස්පෙළ සමත් වීම .
මූලික පරිගණක දැනුම අනිවාර්යය වේ.
වයස අවුරුදු 18 ත් 40 ත් අතර පිරිමි පුද්ගලයෙකු විය යුතුයි.
ඕනෑම අංශයක සුපරීක්ෂකවරයෙකු ලෙස සේවය කර ඇති පළපුරුද්ද.
මෙහෙයුම් හෝ සේවක පරිපාලනය පිළිබදව වසරකට වැඩි පළපුරුද්ද.
මුදල් හැසිරවීම පිළිබදව පළපුරුද්දක් තිබිය යුතුය.
ආරම්බක වැටුප රු.50000යි
*වෙනත් දීමනා :*
අතිකාල දීමනා
ආහාර දීමනාව
නවාතැන් පහසුකම්
සේවය ස්ථීර කිරීමෙන් පසුව වාර්ෂික බෝනස් හිමිකම
ඔබගේ අයදුම්පත පහත සදහන් ඊ මේල් හරහා යොමු කරන්න.
hrm@lankaice.com
0707700310