Supervisor ( Outlets / Catering )
අපගේ අවන්හල් ජාලයෙහි පහත සදහන් පුරප්පාඩු සදහා වහාම බදවා ගැනීම් කරනු ලැබේ
1) අවම වසර පහක Hotels /Pastry Shop / Restaurant / Coffee Shop / Canteen වැනි ආහාර / පාන සම්බන්ධ ආයතනවල පළපුරුද්ද
2) POS System භාවිතය ගැන දැනුම
3) Catering පිලිබඳ මනා දැනීම සහ පළපුරුද්ද
ස්ථානය : කොළඹ
වැටුපට අමතරව නවාතැන් , නොමිලේ ආහාර සහ නිල ඇඳුම දෙනු ලැබේ
අයදුම් කිරීමට 0773316171 අංකයට CV එකක් එවන්න.