හෝමාගම සුපිරි වෙළෙඳසැලක් සඳහා වෙළෙඳසැල් කලමනාකරුවන් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්
*අපොස උසස් පෙළ සමත් වීම
*වයස අවු.30-45 අතර විය යුතුය
*ශේස්ත්රයේ අවම වසර 4 පලපුරුද්ද
*සැපයුම් දාම,සේවක සහ පාරිභෝගික කලමනාකරනය පිලිබද මනා දැනුමක් සහිත වීම.
* පරිඝණක පිළිබඳ මනා දැනුම
* ඉංග්රීසි භාෂා දැනුම