මුදල් අයකැමි කවුන්ටරය තබා ගැනීමට සුදුසුය. ( කුඩා ගොන්ඩෝලා රාක්ක)
සුපිරි වෙළඳසැල් රාක්කය (තහඩු( Shelf) උස මට්ටම වෙනස් කළ හැකිය
Four Racks Avaiable
Used only 1 year ( Brand New Look)
Size: 3 foot height x 4foot length x 1.5 foot depth
ප්රමාණය: උස අඩි 3 x දිග අඩි 4 x ගැඹුර අඩි 1.5
ඔබගේ පුංචි කඩේ mini supermarket කරමු
Grocey shop, PDiaper Shop , Shoes Shop & Book shop වලටද වඩාත් සුදුසුය
Powder coat කර ශක්තිමත්ව නිපදවා ඇත. එනම් එක තට්ටුවක් සඳහා බර කිලෝ 90 kg දැමිය හැක.