Student Coordinator - Dambulla Branch(Female)
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ගෞරවනීය වෘත්තියක් අප හා ආරම්භ කිරීමට ඔබටත් අවස්ථාවක්.පහත සුදුසුකම් ඔබ සතුවේ නම් අපට ඔබේ ජීවදත්ත පත්රිකාවක්(cv) අදම යොමු කරන්න.
* තොරතුරු තාක්ෂණය පිළිබදව සහතිකපත්ර පාඨමාලාවක් හදාරා තිබීම
* මනා කථන හැකියාව සහ ප්රියමනාප පෞරුෂත්වයකින් හෙබි වීම
* ඕනෑම ක්ෂේත්රයක පළපුරුද්ද විශේෂ සුදුසුකමකි. පුහුණු අයදුම්කරුවන් සදහා ආකර්ෂණීය වැටුප්, නුපුහුණු අයදුම්කරුවන් පුහුණුවකින් පසුව සේවයට අනියුක්ත කරනු ලැබෙයි.
* දඹුල්ල ප්රදේශයට ඉතා ආසන්නයේ පදිංචි අයෙක් වීම.
ඔබේ ජීවදත්ත පත්රිකාව (cv) ඔබ අයදුම කරන ශාඛාවද සදහන් කර අපට යොමු කරන්න.
Email - visiontecjobs@gmail.com
Whatsapp - 0761407857