Street Solar Light
හිරු එළිය භාවිතයෙන් විදුලිය නිපදවා රාත්‍රී කාලයේදී මාර්ග සහ අවට ප්‍රදේශ ආලෝකමත් කරන, විදුලි රැහැන් අවශ්‍ය නොවන, පරිසර හිතකාමී සහ පිරිවැය අඩු ස්වයංක්‍රීය ආලෝකකරණ පද්ධතියකි.
🌤️හිරු එළිය පවතින විට බැටරිය ආරෝපණය වන අතර, රාත්රියේදී සංවේදක (Sensors) මගින් ස්වයංක්‍රීයව ලාම්පුව ක්‍රියාත්මක වේ.
🪧 විදුලි කණු හෝ රැහැන් ඇදීම අවශ්‍ය නොවන නිසා ඕනෑම ස්ථානයක පහසුවෙන් සවිකළ හැක.
මෙම Street Solar Light විශේෂයෙන්ම විදුලිය නොමැති ප්‍රදේශ, උද්‍යාන, සහ පෞද්ගලික මාර්ග ආලෝකමත් කිරීමට ඉතා යෝග්‍ය වේ.
🏠 Home
⚒️ Garage
⛱️Outdoor
🚧Near the gate
🛣️Street