Stores Keeper පුරප්පාඩුව
සලසි ලංකා පුද්ගලික ආයතනය
(Salasy Lanka (Pvt) Ltd) - කොළඹ 10, මරදාන
අපගේ ආයතනයේ ගබඩා කටයුතු (Stores) සඳහා කාර්යක්ෂම සහ උනන්දු Stores Keeper කෙනෙකු වහාම බඳවා ගනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්:
* O /L සමත් වුවන්ද සලකා බැලේ.
* පාසල් අවසන් වූ නවකයින් විශේශි.
* වයස 18ට වැඩි.
* පරිගණක මූලික දැනුම තිබීම වාසියකි.
රැකියා විස්තරය-
• අයිතම බෙදා හැරීම - Coordinate the material/Inventory.
• ගබඩාව නඩත්තු කිරීම සහ හැසිරවීම. - Maintaining and handling the site store.
• භෞතික ගණන් කිරීම් සිදු කිරීමෙන් අඩවි ඉන්වෙන්ටරි මට්ටම් පාලනය කිරීම; දත්ත ගබඩා පද්ධතිය සමඟ සැසඳීම. - Controls site inventory levels by conducting physical counts; reconciling with data storage system.
ඔබේ අයදුම්පත යොමු කරන්න:
TEL: 0770137114, 0112691331,0770137121
Email: hr@salasilanka.lk