ගබඩා සහයක | Stores Helper
· අ.පො.ස. සාමාන්‍ය පෙළ හෝ ඊට සමාන සුදුසුකම්.
· ගබඩා හෝ ගබඩා මෙහෙයුම් පිළිබඳ පූර්ව පළපුරුද්දක් තිබීම අමතර වාසියක් වනු ඇත.
· ද්‍රව්‍ය පැටවීම, බෑම සහ සැකසීම සඳහා සහාය වීම.
· නියමිත උපදෙස් අනුව කාර්යක්ෂමව කාර්යයන් ඉටු කිරීමට හැකි විය යුතුය.
ඔබගේ අයදුම්පතක් පහත EMAIL ලිපිනයට හෝ WHATSAPP අංකයට යොමු කරන්න. careers@senoksl.com / WHATSAPP - 0769269038 / 0772549727