Senok Trade Combine (Pvt) Ltd
𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර :
Stores Assistant | ගබඩා සහකරු
𝐋𝐎𝐂𝐀𝐓𝐈𝐎𝐍 | ස්ථානය :
Grandpass, Colombo | ග්‍රෑන්ඩ්පාස්, කොළඹ
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
- අ.පො.ස. උසස් පෙළ හෝ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වීම.
- අවම වශයෙන් වසර 2ක පළපුරුද්දක් තිබීම.
- Spare Parts ගබඩා පාලනය පිළිබඳ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
- Grandpass / කොළඹ අවට පදිංචි අපේක්ෂකයින්ට ප්‍රමුඛත්වය ලබා දෙනු ලැබේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
- ආකර්ෂණීය වැටුප් හා දීමනා.
- EPF / ETF සහිත ස්ථිර රැකියාව.
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කරන ආකාරය ✍️ :
ඔබගේ CV අදම WhatsApp හෝ Email මගින් යොමු කරන්න.
📞 Contact | දුරකථන අංකය : 077 254 9727
📧 Email | ඊ-මේල් : careers@senoksl.com