Senok Trade Combine Private Limited
𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Stores Assistant – Spare Parts | ගබඩා සහායක – අමතර කොටස්
𝐋𝐎𝐂𝐀𝐓𝐈𝐎𝐍 | ස්ථානය : Grandpass, Colombo 14 | ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 14
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
- G.C.E. (O/L) හෝ (A/L) අධ්‍යාපන සුදුසුකම් (Stores, Logistics හෝ සම්බන්ධ ක්ෂේත්රයක ඩිප්ලෝමාවක් තිබේ නම් අමතර වාසියක් වේ)
- Stores හෝ Warehouse ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 1–3 ක පළපුරුද්ද
- අමතර කොටස් සහ ද්‍රව්‍ය නිසි ලෙස ගබඩා කිරීම, හසුරුවීම, load සහ unload කිරීම
- ගබඩා පරිසරයේ පිරිසිදුභාවය සහ ආරක්ෂාව ඉහළ මට්ටමක පවත්වාගෙන යාම
- Technician කණ්ඩායම් සහ Service කණ්ඩායම් සමඟ සම්බන්ධ වී අවශ්‍ය spare parts සහ ද්‍රව්‍ය ලබාදීමට සම්බන්ධීකරණය කිරීම
- අවශ්‍ය අවස්ථාවල දේශීය මිලදී ගැනීම් (local purchasing) කටයුතු සඳහා සහාය වීම
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
- ඇදහිය නොහැකි දීමනාවන් සහ වරප්‍රසාද සහිතයි
- මාසික වැටුප්/ ETF/ EPF දීමනා හා ස්ථීර සේවය.
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
අදම ඔබේ අයදුම්පත (CV) WhatsApp කරන්න
📞 Contact|දුරකථන අංකය : 077 254 9727
📧 Email | ඊ-මේල් ලිපිනය : careers@senoksl.com