Senok Trade Combine Private Limited
𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Executive - Spare Parts
𝐋𝐎𝐂𝐀𝐓𝐈𝐎𝐍 | ස්ථානය : Grandpass, Col 14 | ග්රෑන්ඩ්පාස්, කොළඹ 14
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
- අවම වශයෙන් වසර 3ක spare parts/technical පළපුරුද්ද
- Spare parts පිළිබඳ දැනුම sales handling, ordering, stock control සහ documentation පිළිබඳ අවබෝධය තිබිය යුතුය.
- ERP / SAP පද්ධති පිළිබඳ පළපුරුද්ද
- MS Excel මූලික භාවිතය පිළිබඳ දැනුම තිබිය යුතුය.
- හොඳ සන්නිවේදන සහ සම්බන්ධීකරණ කුසලතා තිබිය යුතුය.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
- ඇදහිය නොහැකි දීමනාවන් සහ වරප්රසාද සහිතයි
- මාසික වැටුප්/ ETF/ EPF දීමනා හා ස්ථීර සේවය.
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
අදම ඔබේ අයදුම්පත (CV) WhatsApp කරන්න
📞 Contact|දුරකථන අංකය : 077 254 9727
📧 Email | ඊ-මේල් ලිපිනය : careers@senoksl.com