Senok Trade Combine Private Limited
𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Stores Assistant | පුහුණු/ නුපුහුණු ගබඩා සහායක
𝐋𝐎𝐂𝐀𝐓𝐈𝐎𝐍 | ස්ථානය : Grandpass, Colombo 14 | ග්‍රෑන්පාස්, කොළඹ 14
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
- අ.පො.ස. උසස් පෙළ හෝ අ.පො.ස.සාමාන්‍ය පෙළ සුදුසුකම් (ගබඩා, සැපයුම් දාම කළමනාකරණය හෝ අදාළ ක්ෂේත්රයක ඩිප්ලෝමාවක් අමතර සුදුසුකමක් වනු ඇත.
- වයස අවරුදු 20ත් 40ත් අතර අයෙකු වීම.
- ගබඩා හෝ මධ්‍යම ගබඩා මෙහෙයුම් පිළිබඳ වසර 1-3 ක පළපුරුද්ද
- අමතර කොටස් (Spare Parts) සහ ද්‍රව්‍ය නිසියාකාරව ගබඩා කිරීම, හැසිරවීම, පැටවීම සහ බෑම සහතික කිරීම.
- ගබඩා පරිශ්‍රය තුළ උසස් පිරීසිදුකම සහ ආරක්ෂණ ප්‍රමිතින් පවත්වා ගැනීම.
- කොටස් සහ ද්‍රව්‍යමය අවශ්‍යතා සපුරාලීම සඳහා කාර්මීකයින් සහ සේවා කණ්ඩායම් සමග සම්බන්ධීකරණය කිරීම.
- අවශ්‍ය විට දේශීය මිලදී ගැනීමේ ක්‍රියාකාරකම් සඳහා සහාය වීම
- කොළඹ අවට පදිංචිව සිටීමද අමතර සුදුසුමක් ලෙස සැලකේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
- ඇදහිය නොහැකි දීමනාවන් සහ වරප්‍රසාද සහිතයි
- මාසික වැටුප්/ ETF/ EPF/ OT දීමනා හා ස්ථීර සේවය.
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
අදම ඔබේ අයදුම්පත (CV) WhatsApp කරන්න
📞 Contact|දුරකථන අංකය : 0772549727 / 0778457181
📧 Email | ඊ-මේල් ලිපිනය : careers@senoksl.com