සුපිරි වෙළඳසැල් සහ ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ ආයතනයක් වන ජාඇල සුභනි හෝල්ඩින්ග්ස් හි අනුබද්ධ ආයතනයන් සඳහා ගබඩා පාලකවරුන් (Store Keeper) බඳවාගැනේ.
🔴 ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සමත්.
🔴 අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් වසරක සේවා පළපුරුද්ද.
🔴 මනා සන්නිවේදන කුසලතාවයක් සහිත වීම.
🔴 වයස අවුරුදු 30-50 අතර
🔴 ජා-ඇල ආසන්නයේ පදිංචි පිරිමි අපේක්ෂකයින් සඳහා වඩාත් සුදුසු වේ.
සුදුසුකම් සහ පළපුරුද්ද අනුව රු. 50,000/- සිට ඉහළ වැටුපක්.
කරුණාකර ඔබගේ CV එක, ඥාතින් නොවන නිර්දේශකයින් 02 දෙනෙකුගේ නම් සහ ලිපිනයන් සමඟ පහත සඳහන් Email ලිපිනයට යොමු කරන්න.
Email - subani.dist@gmail.com
සම්මුඛ පරීක්ෂණ සහ වැඩි විස්තර දැනගැනීම සඳහා පහත දුරකතන අංකයට පෙ.ව.8 සිට ප.ව.5 දක්වා අමතන්න.
(දුරකථන අංකය ලබාගැනීම සඳහා Call employee මත click කරන්න.)
සුභනි හෝල්ඩින්ග්ස්
283 A, කොළඹ පාර, වැලිගම්පිටිය හන්දිය, ජා ඇල.
(දුරකථන අංකය ලබාගැනීම සඳහා Call employee මත click කරන්න.)