අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ළදරු භාණ්ඩ සහ සෙල්ලම් බඩු ගබඩා සහායකයෙකු සඳහා හදිසි බඳවා ගැනීම්. දෙහිවල ගල්කිස්ස.
* වැඩ කරන වේලාව - උදේ 9.00 - රාත්‍රී 7.00 දක්වා
* නිවාඩු - මාසෙකට නිවාඩු 4 ක් සහිතයි. එය මාසේ ඕනෑම දවසක් කතාකරගෙන ගතහැක. (දිනපතා වැඩ ඇත. නමුත් නිවාඩු 4 ඕනැම දවසක ගතහැක)
* නැවතිමට අවශ්‍ය අයෙකුට නම් නවාතැන් නොමිලේ.
* උදේ ,දවල් සහ රෑ කෑම නොමිලේ.
* මෙම සියළු දේ නොමිලේ ලබාදෙන අතර මාසික වැටුප ලෙස 40,000 /=
*අතිකාල අමතර දීමනාව.
දැන්ම කතා කරන්න.
[ 𝐖𝐄 𝐇𝐈𝐆𝐇𝐋𝐘 𝐈𝐍𝐅𝐎𝐑𝐌 𝐀𝐋𝐋 𝐓𝐇𝐄 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄𝐒 𝐓𝐎 𝐌𝐄𝐍𝐓𝐈𝐎𝐍 𝐀 𝐕𝐀𝐋𝐈𝐃 𝐌𝐎𝐁𝐈𝐋𝐄 𝐍𝐔𝐌𝐁𝐄𝐑 & 𝐈𝐓 𝐈𝐒 𝐂𝐎𝐌𝐏𝐔𝐋𝐒𝐎𝐑𝐘 𝐓𝐎 𝐀𝐓𝐓𝐀𝐂𝐇 𝐘𝐎𝐔𝐑 𝐂𝐕 𝐁𝐘 𝐔𝐏𝐃𝐀𝐓𝐈𝐍𝐆 𝐘𝐎𝐔𝐑 "𝗜𝗞𝗠𝗔𝗡
𝗥𝗘𝗦𝗨𝗠𝗘" ]
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽: 077 399 3003
#📧 𝐸𝓂𝒶𝒾𝓁: easybaby2u@gmail.com
# 🌐 𝓦𝓮𝓫: https://easybaby.lk/
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼: No 451 Galle Rd, Dehiwala-Mount Lavinia.
# Map: https://maps.app.goo.gl/nsWzB9GD6rKG5pHp7#
குழந்தைப் பொருட்கள் மற்றும் பொம்மைகள் கடை உதவியாளருக்கு அவசர ஆட்சேர்ப்பு. தெஹிவளை, கல்கிசை.
* வேலை நேரம் - காலை 9.00 மணி - மாலை 7.00 மணி
* விடுமுறை நாட்கள் - மாதத்திற்கு 4 விடுமுறை நாட்கள். மாதத்தின் எந்த நாளிலும் பேச்சுவார்த்தை மூலம் எடுத்துக்கொள்ளலாம். (தினசரி வேலை இருக்கிறது. ஆனால் 4 விடுமுறை நாட்களையும் எந்த நாளிலும் எடுத்துக்கொள்ளலாம்)
* தங்க விரும்புவோருக்கு இலவச தங்குமிடம்.
* காலை உணவு, மதிய உணவு மற்றும் இரவு உணவு இலவசம்.
* இவை அனைத்தும் இலவசமாக வழங்கப்படுகின்றன, மேலும் மாத சம்பளம் 40,000 /=
*ஓவர் டைம் கொடுப்பனவு.
இப்போதே அழைக்கவும்.
[ 𝐖𝐄 𝐇𝐈𝐆𝐇𝐋𝐘 𝐈𝐍𝐅𝐎𝐑𝐌 𝐀𝐋𝐋 𝐓𝐇𝐄 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄𝐒 𝐓𝐎 𝐌𝐄𝐍𝐓𝐈𝐎𝐍 𝐀 𝐕𝐀𝐋𝐈𝐃 𝐌𝐎𝐁𝐈𝐋𝐄 𝐍𝐔𝐌𝐁𝐄𝐑 & 𝐈𝐓 𝐈𝐒 𝐂𝐎𝐌𝐏𝐔𝐋𝐒𝐎𝐑𝐘 𝐓𝐎 𝐀𝐓𝐓𝐀𝐂𝐇 𝐘𝐎𝐔𝐑 𝐂𝐕 𝐁𝐘 𝐔𝐏𝐃𝐀𝐓𝐈𝐍𝐆 𝐘𝐎𝐔𝐑 "𝗜𝗞𝗠𝗔𝗡
𝗥𝗘𝗦𝗨𝗠𝗘" ]
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽: 077 399 3003
#📧 𝐸𝓂𝒶𝒾𝓁: easybaby2u@gmail.com
# 🌐 𝓦𝓮𝓫: https://easybaby.lk/
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼: No 451 Galle Rd, Dehiwala-Mount Lavinia.
# Map: https://maps.app.goo.gl/nsWzB9GD6rKG5pHp7#


