💼 තනතුර : ගබඩා සහයක
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 - 40 අතර පිරිමි අයදුම්කරුවන්
【~】✪ බියගම ප්‍රදේශයේ වැඩ කිරීමට අවශ්‍ය පුද්ගලයන්
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගබඩා කටයුතු සඳහා සහයෝගය ලබාදීම
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුප් ප්‍රමාණය
【~】✪ නවාතැන් පහසුකම්
【~】✪ දිරි දීමනා
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0718 510 041
# 📧 ඊ-මේල් ලිපිනය : jayanis@oviklo.net
📪 ලිපිනය : බියගම
OVIKLO International (Pvt) Limited