# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : ගබඩා සහායක - කුඩා ඔය
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ 10 වසර හෝ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්
【~】✪ කණ්ඩායමක් ලෙස වැඩකිරීමට ඇති හැකියාව
【~】✪ වාචික සහ ලිඛිත සංනිවේදන ප්‍රවීණතාව
【~】✪ අවම අධීක්ෂණය යටතේ නියමිත රාජකාරිය කිරීමට ඇති හැකියාව
# 💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගොවින් විසින් රැගෙන එන එළවලු හා පළතුරු මධ්‍යස්ථානයට ලබා ගැනීම
【~】✪ ගුණාත්මක භාවයෙන් යුක්ත අයිතමයන් වර්ග කිරීම
【~】✪ බෙදාහැරිමේ මධ්‍යස්ථානය වෙත එළවලු හා පළතුරු ප්‍රවාහනය කිරීම සඳහා අයිතමයන් මනා ලෙස ඇසුරුම් කිරීම හා සංවිධානය කිරීම
【~】✪ ප්‍රවාහනය සඳහා ඇසුරුම් කළ එළවළු හා පළතුරු ප්රමාණයන්ට ආදාල ලිපි ලේඛන යාවත්කාලින කිරීම
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ දිවා ආහාරය
【~】✪ නිල ඇඳුම්
【~】✪ දිරිදීමනා
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
# ✅ 📌 ස්ථානය 📌 : කුඩාඔය එළවළු හා පළතුරු එකතු කිරිමේ මධ්‍යස්ථාන
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 077 299 0330
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : Sarah.jms@keells.com
[ සියලුම අයදුම්කරුවන් වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කිරීම අනිවාර්ය වන අතර, "IKMAN RESUME" යාවත්කාලීන කර ඔබේ CV අමුණන්න. ]