සුදුසුකම්:
රත්මලාන ප්‍රදේශයෙන්ම නම් වඩාත් සුදුසුයි, නැතිනම් නවාතැන් පහසුකම් ලබා දිය හැකිය.
පරිගණක හැසිරවීමේ දැනුම.
වගකීම්:
භාණ්ඩ ලබාගැනීම, ද්‍රව්‍ය ගබඩා කිරීම, ද්‍රව්‍ය නිකුත් කිරීම, වාර්තා තබා ගැනීම.
ඉල්ලුම් කරන ආකාරය:
ඔබ ඉල්ලුම් කරන රැකියාව සමග ඔබේ CV එක careers@talostalent.com වෙත යොමු කරන්න.
-----
Minimum Requirements:
Should be from the Rathmalana area or willing to stay in the provided accommodation.
Computer literacy.
Key Responsibilities:
Receiving Goods, Storing Materials, Issuing Materials, Record Keeping.
How to Apply:
Send your CV and a brief cover letter highlighting your relevant experience to careers@talostalent.com with job role as the title.
Salary: LKR 45000-55000